ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදයක්

0
308

ඇෆ්ගනිස්තානයේ මිලියන 18 ක ජනතාවගෙන් අඩක් කුසගින්නේ පසුවන නිසා ඔවුන්ට මානුෂික ආධාර ලබාදීමට ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය නිසා ජලය ආහාර හා ඖෂධ ඉතා ඉක්මනින් අවශ්‍ය බව මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස් පැවසීය. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මුදල් අර්බුදයකට ද මුහුණ පා ඇත.

Divaina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here