හිටපු මන්ත්‍රී රංජිත් අලුවිහාරේටත් කොරෝනා

0
304

මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අසනීප තත්වයක් නිසා ඔහු පී.සී.ආර් පරීක්ෂණයකට යොමුවී ඇති අවස්ථාවේදී කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත. අලුවිහාරේ මහතා නිවසේ රැඳී සිටිමින් අවශ්‍ය ප්‍රතිකාර ලබන බව දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here