කොවිඩ් වැළඳී වෛද්‍ය උපදෙස් අපේක්ෂා කරන පුද්ගලයන්ට ක්ෂණික දුරකථන අංකයක්

0
283

කොවිඩ් වැළඳී වෛද්‍ය උපදෙස් අපේක්ෂා කරන පුද්ගලයන්ට ඕනෑම වේලාවක 247 දුරකථන අංකය අමතා වෛද්‍යවරයෙකු සමග සම්බන්ධවීමේ අවස්ථාව සලසා දී තිබෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසනවා. අදාල දුරකථන අංකය ඔස්සේ වෛද්‍යවරයෙකු සම්බන්ධ වු පසු රෝගියාගේ තත්වය අනුව ඉදිරි පියවර අනුගමනය කරන බවයි ඉන්දික කරුණාතිලක මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here