ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට යැවීම ගැන ඇමති ඇත්ත හෙළි කරයි

0
310

ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනේ දූපත් ගොඩ කිරීම සදහා ලබාදී ඇති බවට එල්ල වන චෝදනා සදහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තු සභාව අමතමින් පිළිතුරු ලබාදුන්නා.

ඔහු එහිදී අවධාරණය කලේ එවැනි කිසිදු කටයුක්තක් සදහා මෙරටින් මාලදිවයිනට වැලි අපනයනය කර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here