වැල්වැටිතුරෙයි බලය, දෙමළ සන්ධානයෙන් ගිලිහෙයි

0
298

දෙමළ ජාතික සන්ධානයට බලය හිමි ව තිබූ යාපනය – වැල්වැටිතුරෙයි නගර සභාවේ පාලන බලය ස්වාධීන කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන තිබෙනවා. එම නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයේ කෝනලිංගම් කරුණාරන්දරාසා කොරෝනා ආසාදනය වීමෙන් පසුගිය දා ජීවිතක්ෂයට පත්වුණා. ඉන් අනතුරු ව අද පැවති නගර සභාවේ මාසික රැස්වීමේ දී ඡන්ද විමසීමක් පවත්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here