“ගල්අඟුරු බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති භාරගන්නේ නැහැ” – ෂී ජින්පින්

0
260

තම රට අනාගතයේදී විදෙස් ගල්අඟුරු බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති භාර නොගන්නා බව චීනය ජනාධිපති ෂී ජින්-පින් පවසනවා.

ඔහු මේ අදහස් පල කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ රාජ්‍ය නායක සැසිය අමතමින්.

මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ පරිසරයට අහිතකර වායු විමෝචනය පාලනයට වැදගත් තීරණයක් බව පරිසර විශේෂඥයන් දැක්වූ අදහසකට අනුව වනවා.

එමෙන්ම චීනය ලොව විශාලතම හරිතාගාර වායු විමෝචකයා වන අතර ඔවුන් දේශීය බලශක්ති අවශ්‍යතාවයන් සඳහා ගල්අඟුරු බලාගාර වැඩිවශයෙන් භාවිත කරන රටක් වනවා.(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here