සුදු ළුෑණු වංචාව වහන්න ඇමති සුදුළුෑණු පොඩි කරනවා – අනුර

0
354

බන්දුල ගුණවර්ධන මහතා සුදුලූනු වංචාව වසන්  කිරීමට “සුදු ළුෑණු ” පොඩි කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“හිටපු සෞඛ්‍ය ඇමති ඉන්න සෞඛ්‍ය ඇමතිට වංචනිකයෙක් කියනවා .ඉන්න සෞඛ්‍ය ඇමති හිටපු ඇමති ඇමැතිට වංචනිකයෙක් කියනවා. ඇත්ත කාරණාව නම් දෙන්නාම නිදැල්ලේ සිටීමයි”යනුවෙන් ද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

අලි ජාවාරම පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා.අලුතින් වංශවත් වූ උදවිය හීනමානය නිසාත් අලි ඇති කරන්න පටන් ගත්තා.ඔවුන් ධනය තිබුණත් ඥානක්කාගෙන් උපදෙස් ගන්නා ජාතියේ උදවියයි යනුවෙන් ද අනුර දිසානායක මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here