පාසල් යළි විවෘත කිරිම ලබන මස මැද

0
304

පාසල් යළි විවෘත කිරීම යටතේ සෞඛ්‍ය උපදෙස් මත ළමුන් 200ට අඩු පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here