ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

0
843

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (12) දිනට යෙදී තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 2016 වර්ෂයේ දී ” ළමයින් ලිංගික කටයුතුවලට භාවිත කිරීම වළකමු- ළමුන්ට ඔවුන්ගේ ලෝකය උරුම කර දෙමු.” යන තේමාව පදනම් කරගනිමින් වැඩසටහන් කීපයක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.

 

වර්තමානයවනවිට  ළමුන් ලිංගික කටයුතුවලට භවිත කිරීම වර්ධනය වන, සමාජීය ගැටළුවක් බවට පත් වී ඇතැයි පවසන ජාතික ළමා අරක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය නටාශා බාලේන්ද්‍ර මහත්මිය, ළමයගේ සුන්දර ළමාවිය මෙවන් අනතුරුදයක තත්ත්වයක් හමුවේ විනාශ වී යන බවත් එවැනි දේ ළමයාගේ මානසික තත්ත්වයට මෙන් ම ඉදිරි දියුණුව සඳහා බාධවක් බව නිවේදනයක් නිකුත් කරමින් සභාපතිනිය පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here