තමන්ගේ පාදයේ ආබාධය සුව කළේ ඒලියන්ත වයිට් බව මාලි ෆේස්බුක් සටහනකින් කියයි

0
301

තමන්ගේ පාදයේ තිබූ ආබාධය ඒලියන්ත වයිට් මහතා හාස්කමකින් සුවය කළ බවත් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරන බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

සිය ෆේස්බුක් ගිණුමෙි සටහනක් තබමින් ඔහු පවසන්නේ 2008 වසරේදී තමාගේ පාදයේ ආබාධය විශ්මිත අන්දමින් සුව කිරීම තුළින් සිය ක්‍රීඩා දිවිය ඉහළ මට්ටමකට රැගෙන යෑමට හැකි වූ බවත් තමන් දාපු යෝකර් පන්දුවක් මෙන්ම ලබාගත් කඩුලු ත්‍රිත්තවයක් සම්බන්ධයෙන් ඔහුට ස්තූතිය පුදකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here