ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින ජාතියක් වූවද එන්නත් වැඩසටහනින් අති සාර්ථකත්වය ලැබුවා

0
314

ශ්‍රී ලංකාව සිය එන්නත් කිරීමේ වැඩසටහන තුළ ඉතා සාර්ථක වී ඇත. වයස අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයන් සියලු දෙනාටම පාහේ මේ වන විටත් පූර්ණ වශයෙන් එන්නත් දීමට අප කටයුතු කර ඇත. ඔක්තෝ­බර් මස අවසානය වන විට වයස අවුරුදු 20ට වැඩි සෑම දෙනාටම පූර්ණ වශයෙන් එන්නත දීමට අපි අපේක්ෂා

කරන්නෙමු. නුදුරු අනාගතයේදීම අවුරුදු 15ට වැඩි දරුවන්ට එන්නත් දීමද ආරම්භ කරන්නෙමු.

තවමත් සංවර්ධනය වෙමින් පවතින ජාතියක් වූවද ශ්‍රී ලංකාව එන්නත් කිරීමේ වැඩසටහනින් සාර්ථකත්වය අත්පත් කරගැනීමට සමත්ව තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ 76 වැනි සමුළුව අමතිමින් ඊයේ (22) ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here