පරාක්‍රම සමුද්‍රය ඉස්මත්තේ පිහිටි හිටපු ජනපතිගේ නිවාස සහ හෝටල් ඉවත් කරගන්න

0
324

“පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙහි වැව් තාවුල්ල ගැන කතා කරන අය කරන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගැහීමක් .එයාලා පරාක්‍රම සමුද්‍රයට ආදරය නම් මුලින්ම කළ යුත්තේ එයාල හදපු හෝටල් හා ගෙවල් ඉවත් කරගන්න එක” යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසූයේ අද දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව  ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here