Friday, September 20, 2024

සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුමිත් රෝහණ කොරෝනා ආසාදිතව මිය යයි

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ තිර පිටපත් රචකයෙකු වන  සුමිත් රෝහණ තිත්තවැල්ලගේ මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ දින ජීවිතක්ෂයට පත්විය. 

මිය යන විට ඒ මහතා 48 වන වියේ පසු විය.
කලක් පිළිකාවකින් පීඩා විඳි ඔහු කෝවිඩ් වෛරසයේ ගොදුරක් බවට පත්ව දිවිසැරිය නිම කළේය.
පිංකෙත,සසර සුවහස්’, සඳගිර, සපිරිවර, අරුණලු කිරණ, දඩකෙළි අරණ, රන්හිරු රැස් ආදි ටෙලි නාට්‍ය ගණනාවක අධ්‍යක්ෂවරයා වූයේ ද සුමිත් රෝහණ මහතායි. ‘සත් හිරු පායයි‘ ඔහු අවසන්වරට කළ ටෙලි නිර්මාණයයි.
ස්තුතියි නැවත එන්න, පුංචි අන්දරේ ඔහුගේ සිනමා නිර්මාණ අතර තිබේ.

ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ (22) දින සිදු කෙරිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles