ටච්වුඩ් ලොක්කා, ලංකා කිව්ලේගෙදර පොලිස් දැලේ

0
891

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී රථයක් පදවාගෙන ගිය ටච්වුඩ් රුක් රෝපණ සමාගමේ ප්‍රධානී ලංකා කිව්ලේගෙදර මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රථය අගමැතිවරයාගේ පසු ගමන් රථයක් බව එය අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසියට සඳහන් කර ඇතත් පොලීසිය සිදු කළ සෝදිසි කිරීමකදී රථය තුළ තිබී තවත් ව්‍යාජ අංක තහඩු 3ක් සොයා ගෙන ඇත.

සැකකරු බේරා ගැනීමට අගමැති කාර්යාලයේ ප්‍රධාන තැනැත්තියක් පොලිසියට බලපෑම් කර ඇති බවද පැවසේ. lankatruth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here