පාරිභෝගික පනතට කතානයක අත්සන් තබයි

0
441

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (22) පස්වරුවේ අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත එලෙස එම මොහොතේ සිටම බලාත්මක වන බව සඳහන්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පස්වරුවේ සම්මත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here