”මූල්‍ය මණ්ඩල ලේකම්වරිය ඉවත් කළේ යළිත් මහ බැංකුව කොල්ලකෑමට ද?”

0
288

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය ඉවත් පිළිබඳ තමා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් මහ බැංකුව අප්‍රභංශ පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇතැයි මාතලේ දිස්ත්‍රික්ක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ එම නිවේදනය කරුණු වසන්කර, අසත්‍ය මතු කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here