ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයට ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රතිචාර

0
344

සාකච්ඡාවලට එන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙමළ ඩයස්පෝරාවට කළ ඉල්ලීම පිළිගන්නා බව ගෝලීය දෙමළ සංසදය සදහන් කරනවා. ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඇති තමන්ගේ සබඳතා නතර කර නැති බවයි ගෝලීය දෙමළ සංසදය සඳහන් කරන්නේ. උතුරු නැගෙනහිරට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම කොරෝනා අර්බුදයෙන් ගොඩ ඒම සදහා ඇමරිකා ඩොලර් මිලියන ගණනක වෛද්‍ය උපකරණ තම සංවිධානය පරිත්‍යාග කළ බවයි ගෝලීය දෙමළ සංසදය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here