කොවිඩ් එන්නත් සහ ලිංගික සෞඛ්‍ය ගැන ප්‍රකාශයක්

0
291

කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගැනීම මගින් ලිංගික සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව ජාත්‍යන්තර පර්යේෂණවලින් පවා තහවුරු වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here