පාස්කු ප්රහාරයට සම්බන්ධ වරදකරුවන්ට දඩුවම් ලබාදී ජනතාවට යුක්තිය ඉටු කිරීමේ කටයුත්ත සිදු වෙමින් පවතිද්දි විපක්ෂය දේශපාලන වාසි තකා එම යාන්ත්රණය විවේචනය කිරිම වැරදි සහගත බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතාපවසනවා. ස්වාධීන රූපවාහිනි තුලාව දේශපාලන වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.