Saturday, November 16, 2024

ආණ්ඩුවෙන් තවමත් සාධනීය පිළිතුරක් නෑ – ජෝසෆ් ස්ටාලින්

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා රජය තවමත් විදිමත් සාකච්ඡාවක් වෙනුවෙන් පැහැදිලි අදහසක් නොදක්වන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ මෙම ගැටලුව විසඳීම වෙනුවෙන් ගුරු – විදුහල්පති සංගම් පියවරක් පසුපසට ද ගෙන ඇති බවය.

“ආණ්ඩුව අපේ අරගලය දීර්ඝ කළේ නැතිනම් ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනය ලැබෙනවා. දැන් ආණ්ඩුව විසින් ජනතාව අපිට එරෙහිව කුපිත කරන්න කටයුතු කරනවා”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles