Uber Eats – PickMe කන්න ගේන බත් එකෙන් අයුතු ලාභ ලැබීම

0
636

කොළඹ, මහනුවර, මීගමුව හා තදාසන්න ප්‍රදේශවල ගෙදරටම ආහාර ගෙනදීමේ ජනප්‍රිය සේවා සැපයීමේ ආයතන දෙකක් වන Uber Eats හා PickMe (Food) යන සේවාවන් හි අක්‍රමිකතා සම්බන්ධයෙන් මේවන විට දිනෙන් දින එම පාරිභොගිකයින්ගෙන් පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිලි වැඩිවෙමින් ඇතැයි වාර්තා වේ. එම පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ පාරිභෝගිකයන් ඇනවුම් කරන හෝටලයේ කෑමවල උපරිම මිල ඉක්මවා ඔවුන්ගේ ඇප්වල මිල වැඩිකර ඇති බවටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here