තරුණ ප්‍රජාවට තරුණ ඇමති කළ ඉල්ලීම

0
322

නිසි වේලාවට කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානවලට ගොස් එන්නත ලබා ගන්නා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. වයස අවුරුදු 20ත් 29 ත් අතර පිරිස එන්නත්කරණයට යොමුවීමේ ප්‍රතිශතය අඩුවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here