උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලන ක්‍රමයක් උතුරු මහ ඇමැති ඉල්ලයි

0
346

උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම ඇතුලු ඉල්ලීම් ගැන රජයට ඉදිරිපත් කළ යෝජනා වලට ප්‍රතිචාරයක් මෙතෙක් රජයෙන් නොලැබුණු නිසා ශ්‍රී ලංකා රජයට බ්‍රිතාන්‍ය රජයෙන් බලපෑම් කළ යුතු යැයි තමන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතාට දැනුම් දුන් බව උතුරු මහ ඇමති සී.වී.විගනේස්වරන් මහතා  මාධ්‍ය හමුවේ කීවේය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා ඇතුලු පිරිසක් යාපනයට පැමිණ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා හමුවීමේන් පසුව ඔහු මාධ්‍යට අමතමින් එසේ කියා ඇත.lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here