ගවයින්ටත් වැසිකිළි යෑමට පුහුණු කෙරේ

0
379

හරිතාගාර වායු විමෝචනය වැළැක්වීම සම්බන්ධ පර්යේෂණයක අදියරක් වශයෙන් ගවයින්ට වැසිකිළි භාවිත කිරීමට පුහුණු කර තිබෙනවා.

මෙම අත්හදා බැලීම සිදුකර ඇත්තේ ජර්මනියේ පර්යේෂකයන් කණ්ඩායමක් වන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ගවයන් සඳහා නිර්මාණය කෙරුණු වැසිකිළියෙන්, ගවයන් මුදා හරින මුත්‍රා එකතුකොට පිරිපහදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට ලොව පුරා මිනිස් ක්‍රියාකාරකම්වලින් නිකුත්වන හරිතාගාර වායුවලින් 10% පමණ නිකුත්වන්නේ ගවයන්ගෙන් වීම විශේෂත්වයක් වනවා. (colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here