CIA ගොසිප්CIA විවිධFACEBOOK BOX OFFICEUncategorizedපුවත් හමුදාව සතු වැඩිපුර අවි විකිණීමට රජය තීරණය කරයි.. By STAFF REPORTER - June 12, 2016 0 703 FacebookTwitterPinterestWhatsApp ත්‍රිවිද හමුදාව සතුව පවතින වැඩිපුර අවි ආයුධ විකුණා දැමීමට සහ නිෂ්ක්‍රීය කිරීමට රජය තීරණය කර ඇති බව සඳහන් වෙනවා. නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පසුගිය දිනක පවසා සිටියේ අවි ප්‍රති අලෙවිය කිරීමටද හැකි බවයි.