පුවත් රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ – විමලවීර By ciawpdev - September 24, 2021 0 392 FacebookTwitterPinterestWhatsApp රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ යැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි. ඊයේ පාර්ලිමේන්තුවේදී ඇතිවූ විවාදයකදී ඒ මහතා මෙසේ අදහස් පල කළේය.