අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන අද සාකච්ඡා කෙරේ

0
345

ජීවන වියදම් කමිටුව අද (24) රැස්වීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජීවන වියදම් කමිටුව රැස්වීමට නියමිතය. මෙහිදී සහල්, කිරිපිටි, තිරිගුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ “ගණනයකිරීම් කරලා පාරිභෝගිකයාත් ආරක්ෂාවෙන ආකාරයේ මිල වැඩිකිරීම් තමයි කරනවා නම් කරන්නේ.” යනුවෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here