වීසා කාලසීමාව ඉහළට

0
340

විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 05 තෙක් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් ආගමන හා විගමන (සංශෝධන) පනත් කෙටුම්පතට ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව එය දෙවන වර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැනට වීසා ප්‍රදානය කළ හැකි කාල සීමාව අවුරුදු 02 සිට 05 දක්වා වැඩි කිරීම මෙමගින් සිදු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here