ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

0
314

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ සිය නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here