කොවිඩ් වලට ගොදුරු වී තවත් වෛද්‍යවරියක් ජිවිතක්ෂයට

0
306

කොවිඩ් නිව්මෝනියා රෝගි තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිද අවයව අකර්මනය විමෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි වෛද්‍යවරියක් මියගොස් ඇති බව වාර්තා වනවා. ඊයේ (23) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි මේ පිළිබඳව අනාවරණය වනවා. මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි යට්ටොවිට ටරින්දි දිල්ෂිකා විතානගේ (31) නැමති වෛද්‍යවරියක්. ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here