කාබනික වුණත් රසායනික වුණත් තියෙන්නෙ එකම රසායනිකයක් – මහාචාර්ය ජිනසේන හේවගේ

0
524

කාබනික හා රසායනික ලෙස ජනතාව අතර මිත්‍යවක් ගොඩ නැගෙමින් පවතින බවත් සත්‍ය ලෙසම ගත් කළ කාබනික වුවත් රසායනික වුවත් ඒවායේ ඇත්තේ, එකම රසායනික ද්‍රව්‍යයක් බව මහාචාර්ය ජිනසේන හේවගේ මහතා පවසයි. රුහුණ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ජිනසේන හේවගේ මහතා පවසන්නේ, ක්‍රියාවලිය වැරදි ලෙස අරථකථනය කරමින් ඇතැමුන් යම් මතවාදයක් ජනතාව අතරට ගෙන යාමට උත්සාහ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here