ඉන්දීය අගමැති සහ අමෙරිකානු ජනපති අතර සාකච්ඡා

0
317

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද(24) දිනයේ පැවැත්වීමට නියමිතබව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ අතර ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් අතර හමුවක් ද සිදුවී තිබේ. අමෙරිකාවේ වොෂින්ටන්හිදී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇමෙරිකානු සංචාරය තුළ සිදුවූ පළමු ඉහළ පෙළේ රාජතාන්ත්‍රික හමුව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here