මහවැලි කලාප ආශ්‍රීතව කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් ව්‍යාප්ත කෙරේ

0
290

මහවැලි කලාප ආශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් ව්‍යාප්ති කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ගොවි ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කර රටේ ආර්ථිකය ද ඉහළ නැංවීම රජයේ අරමුණයි. ඉදිරි කන්නයේ වගා කටයුතු සදහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට මහවැලි කලාප ආශ්‍රිතව දැවැන්ත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here