පාසල් ළමයින්ට නිවසේ සිටම වෘත්තිය පුහුණුව ලැබිමේ අවස්ථාවක්

0
308

පාසල් ළමයින්ට නිවසේ සිටම හෑදැරිමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය. මෝටර් කාර්මික ශිල්පය,හෝටල් සහ සත්කාරක පාඨමාලාව,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික,විදුලි පාඨමාලාව මෙලෙස ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here