එන්නත්කරණය හමුවේ ඩෙල්ටා රැල්ල බැස යයි. ඔක්සිජන් මත යැපෙන රෝගීන් වේගයෙන් පහළට

0
291

කොවිඩ් ආසාදනය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වී ඇත. ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මේ බව ඊයේ (23) ප්‍රකාශ කළේය. මීට සති දෙක තුනකට පෙර ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනකට 20,000ක් පමණ විය. මේ වන විට එම සංඛ්‍යාව දිනකට 4,00ක් පමණ වන බව ද වෛද්‍ය සමන් රත්නායක පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here