බඩුමිල වැඩි වන්නේ අද නොවේ හෙට

0
277

අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් රැස්වූ ජීවන වියදම් කමිටුවේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ දමන්නේද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවූ බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. මුදල් ඇමති ඇතුලු මැති ඇමතිවරුන් ගණනාවක් එක්ව සිටී මෙම සාකච්ඡාවේදී කිරිපිටි,ගෑස්, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩයන්හි වෙළෙඳපොළ හිගය හරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළ බවයි ඔහු කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here