නිරෝධායන ඇඳිරි නීතියට එරෙහිව මූලික හිමිකම් පෙත්සමක්

0
284

නිරෝධාන ඇඳිරි නීතිය මගින් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට තහංචි පැනවීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 47 දෙනෙකුට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සමිතිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here