රජයේ නිලධාරීන්ට ස්වාධීනව වැඩ කරන්න ඉඩක් නෑ

0
348

රජයේ නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩනොදී ආණ්ඩුව දිගටම කරන බලපෑම බරපතළ ඛේදවාචකයක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති චෝදනා කරයි. මෙම බලපෑමෙන් පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධාන නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වූ අතර තවත් නිලධාරීන් පිරිසක් ආණ්ඩුව විසින් හේතු නොදක්වා ඉවත් කරනු ලැබූ බවත් ඔහු පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here