Sunday, September 22, 2024

අන්තරේ සහ සමගි ජන බලවේගය අතර හමුවක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට නියමිත ව තිබෙනවා. ඒ පසුගිය දා පාර්ලිමේන්තු වටරවුමේ පැවති විරෝධතාවක් අතරතුර දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සහ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles