අමෙරිකාවේ ඉතිහාසය අලුතින් ලියවෙයි. වසර 7000 කට පෙර මිනිසුන් ඇවිල්ලා

0
308

අමෙරිකාවේ ඉතිහාසය අළුතින් ලියවෙයි

අමෙරිකාවට මිනිසුන් සංක්‍රමණයවූ කාල වකවානුව සම්බන්ධයෙන් නවතම පරීක්ෂණයකින් තොරතුරු හෙළිවී තිබෙනවා. ඒ අනුව මේවනවිට අනුමාන කෙරෙන කාලයට වඩා වසර 7,000 කට පෙර මිනිසුන් අමෙරිකාවට පැමිණ ඇති බවටයි පැවසෙන්නේ. මෙම අනාවරණය සිදු කර ඇත්තේ මෙක්සිකෝවට ආසන්න ප්‍රදේශයකින් නොගැඹුරු විලක සීමාවේ තිබී පා සලකුණු කිහිපයක් අලුතින් සොයාගැනීමත් සමඟයි. මීට වසර 16,000 කට පෙර උතුරු අමෙරිකානු ප්‍රදේශයට මිනිසුන් පැමිණ ඇතිබවයි මීටපෙර පර්යේෂකයන් පැවසුවේ.

NETH NEWS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here