අදියර 04 කින් පාසැල් ආරම්භ කිරීමට තීරණය කෙරේ

0
306

අදියර 04 ක් යටතේ පාසැල් ආරම්භ කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශය අද නිල වශයෙන් දැනුම්දුන්නා. අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ පාසැල් ආරම්භ කිරීමේ මූලික කටයුතු අද ආරම්භ කරමින් පාසැල් නිරීක්ෂණ කටයුතු සිදුකරන බවයි. ආරම්භ කරන ශ්‍රේණි සහ ඊට අදාළ දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here