Sunday, September 22, 2024

බස් ධාවනය ඇරඹෙයි.සිදුවන අයුරු මෙන්න..විශේෂ තීරණ කිහිපයක්ම

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අන්තර් පළාත් පුද්ගලික බස්රථ ධාවනයට එක්කිරීමට හැකි වන පරිදි ඔවුන්ට රුපියල් ලක්ෂ 2කට අධික වූ සහනාධාරයක් ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලික බස්රථ සංගම් සමග සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණි බව අද (24) මහනුවර දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles