රටක බලශක්ති පද්ධතියේ පාලනය ගිලිහීයාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – නලීන් බණ්ඩාර

0
379

රටක බලශක්ති පද්ධතියේ පාලනය එම රටෙන් ගිලිහීයාම යනු රටේ ජාතික ආරක්ෂාවට සිදුකෙරෙන බරපතල තර්ජනයක් බව සමගි ජන බලවෙිගය පවසනවා.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ යුගදනවි බලාගාරය අමෙරිකානු ආයතනයකට පැවරීම තුලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවටද විශාල තර්ජනයක් ඇති වී ඇති බවයි.

මෙම කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිපදෙනෙක් විසින් අග්‍රාමාත්‍යවරයා සමග සිදුකල බව කියන සාකච්ඡාව සම්බන්ධයෙන්ද නලීන් බණ්ඩාර මහතාගේ අවධානය යොමු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here