කොවිඩ් හැදුනම නාන්න හොඳද?

0
336

කොවිඩ් ආසාදිතයින්ට ස්නානය කිරීම නුසුදුසු බවට මතයක් මේ දිනවල වේගයෙන් පැතිර යනවා.ආසාදිතයින් කීප දෙනෙක්ම පවසා ඇත්තේ නෑමෙන් පසුව තමන්ට ස්වසන ආබාධ ඇති වූ බවයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය ඉන්දික කරුණාතිලක කියන්නේ කෝවිඩ් රෝගියකු ස්නානය නොකර සිටීමට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවයි.මෙම බොරු බිය නිසා හමේ ආබාධ පවා ඇති වූ රෝගීන් තමන්ට හමුවූ බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here