යුරෝපා සංගමයට බියෙන් පෝලන්තය සමලිංගික තහනම ඉවත් කරයි

0
335

යුරෝපා සංගමයෙන් අරමුදල් අහිමි වේ යැයි බියෙන් පෝලන්තය තුළ මතභේදයට තුඩු දුන් සමලිංගික විරෝධී යෝජනාව හකුලා ගැනීමට දකුණු පෝලන්තයේ ස්විටොරිස්කි ප්‍රදේශීය බලධාරීන්ට සිදුවුණා. එමෙන්ම එම කලාපය තුළ මින් ඉදිරියට කිසිදු සමලිංගික පුද්ගලයෙකු හට තහනමක් ක්‍රියාත්මක නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here