”සිරකවරුන්ට තර්ජනය කළ දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දත්ත මාධ්‍යයට දෙන්න”

0
295

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් සිරකරුවන්ට තර්ජනය කළ බව කියන සිද්ධියට අදාල විමර්ශන පිළිබද ජනතාව තුළ විශ්වාසයක් ඇතිකිරීමටනම් අනුරාධපුර බන්ධනාගාරයේ අදාල සිදුවීම වූ දිනයේ සීසීටීවී දත්ත වහාම මාධ්‍ය වෙත අනාවරණ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here