සංඝ භේදය ඇති කිරීම ගැන රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහට ⁣ඔිමල්පේ හිමිනමගෙන් අනතුරු ඇඟවීමක්

0
299

සංඝ භේදය ඇති කිරීමට කටයුතු නොකරන ලෙස පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඉල්ලීමක් කරනවා. ඒ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන්. පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරුවක් ඉදි කිරීමේ ප්‍රශ්නය මුල් කොටගෙන රාජ්‍ය අමාත්‍යවරයා මහා සංඝරත්නයේ භේද කිරීමේ වැඩ පිළිවෙලක නිරතව සිටින බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here