සල්ලි අච්චු ගැසීමෙන් උද්ධමනය ඇති වෙන්නේ නෑ.රට වැටිලා කියන්නේ රට වට්ටන්න ඕන අය – ධම්මික පෙරේරා

0
304

මුදල් අච්චු ගැසූ විට උද්ධමනය ඉහළ යනබව ආර්ථික විද්‍යා මූලධර්ම පොත්වල ඇතැයි ප්‍රකට ව්‍යපාරික ධම්මික පෙරේරා පවසයි. එහෙත් ආණ්ඩුවේ ආදායම පහත වැටී ඇති අවස්ථාවක මුදල් අච්චු ගැසූ විට එවැනි තත්ත්වයක් ඇති නොවන බව එහි කියා නැතැයි ඔහු පෙන්වා දෙයි.රටේ ආදායම පහත වැටීමට සාපේක්ෂව වැඩිපුර මුදල් අච්චු ගැසීම ගැටලුවක් වියහැකි වුවත් මෙතෙක් එවැනි තත්ත්වයක් දැකිය නොහැකි බවත් ධම්මික පෙරේරා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here