LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය අරඹයි; තරගාවලියේ දිනත් ප්‍රකාශ කෙරේ

0
423

ලංකා ප්‍රිමියර් ලීග්(එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (24) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට ඔක්තෝබර් 05 වනදා දක්වා තම ලියාපදිංචිය සිදු කළ හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here