ඇමරිකානු ජනාධිපතිවරයා රටවල් 3 ක රාජ්‍ය නායකයන් සමග සාකච්ඡාවක….

0
316

හරිත බලශක්තිය හා කලාපීය වශයෙන් පැන නැගී ඇති අර්බුද හා දේශගුණික විපර්යාස පිළිබඳව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා රටවල් 3 ක නායකයන් සමග අද සාකච්ඡා පවත්වයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ එය පැවැත්වීමට විධි විධාන යොදා තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි,ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් හා ජපන් අගමැති යොෂීහයිඩේ සුගා යන මහත්වරු ඊට සම්බන්ධ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here